Topbar Banner Topbar Banner Topbar Banner

පොකුරු වද මල් පානය

(0 reviews)
Estimate Shipping Time: 2 Days
Sold by krima Eco Food

Price
Rs.905.00 Rs.910.00 /250 -1%
Quantity
(200 available)
Total Price
Refund
Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.
වද මල් තේ [ Hibiscus tea ]❤️☕️
KRIMA ECO FOOD වෙතින් ස්වභාවික ඔසු සඳහා පාරාදීසයක් වන ශ්රී ලංකාවේ සිට 100% ස්වභාවික ඖෂධ පැළෑටි ඔබට උසස් තත්ත්වය 100% ගෙන එයි.
පොකුරු වද මල් කියන්නේ සාමාන්යයෙන් අපේ රටේ ඕනෑම ගෙවත්තක සුලබව දැකගත හැකි අල‍‍‍‍‍‍‍‍‍oකාර මල් වර්ගයකි. පොකුරු වද මල් වල ඖෂධීය ගුණ රැසකින් සමන්විත වෙනවා අතර කැෆේන් රහිත පානයක් ලෙස් පොකුරු වද තේ හැදින්වේ
වද මල් තේ පානය කිරීමෙන් ලැබෙන ප්රතිලාභ,
(01) රුධිර පීඩනය නියාමනය කරයි.
වද මල් තේ පානය කිරිමෙන් රුධිර පීඩනය අඩු වේ. ඒම නිසා හෘද වාහිනී රෝග සහ අධිරුධිර පිඩනය ඇති වීමේ අවධානම අවම කරයි.
(02) කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි.
වද මල් තේ වල ප්රතිඔක්සිකාරක ගුණය ඇති නිසා නරක කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. එසේම එය රුධිර වාහිනී හානි වීම වළක්වා හෘද රෝග ඇති වීමේ අවධානම අඩු කරයි.
(03) පිළිකා විරෝධී ගුණය ඇත.
වද මල් තේ වල ප්රතිඔක්සිකාරක සහ පිළිකා නාශක ගුණ ඇත. වද මල් තේ මගින් පිළිකා සෛල මරණය ප්රවර්ධනය කරයි.
(04) ඔපස් වේදනාව සමනය කරයි.
වද මල් තේ පානය කිරීමෙන් ඔපස් වේදනාව හා කැක්කුම සමනය කිරීමට උපකාරී වේ. එය හෝමෝන සමතුලිතතාවය පවත්වා ගෙන යන අතර මානසීක අවපීඩනය, මනෝභාවය වෙනස් වීම යන ඔපස් වීමේ රෝග ලක්ෂණ සමනය කිරිමට ද සහය වේ.
(05) ආහාර දිරවීමට උපකාරී වේ.
වද මල් තේ පානය කිරිමෙන් බඩවැල් චලනය වැඩි කිරීමෙන් ආහාර ජීරණය වැඩිදියුණු කිරිමට උපකාරී වේ. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝග රැසක් සමනය කිරිමට සහාය වේ.
(06) බර අඩු කර ගැනීමට උපකාරී වේ.
බර අඩු කර ගැනීමට තුඩු දෙන පිෂ්ඨය හා ග්ලූකෝස් අවශෝෂණය අඩු කිරිමට වද කිරිමට වද මල් තේ උපකාරී වේ. ඒ වගේම වැඩිපුර මේදය දහනය කිරීමට උපකාරී වන අතර මේදය
අවශෝෂණය මන්දගාමී කරයි.
(07) අස්ථි හා දත් ශක්තිමත් කරයි.
වද මල් තේ වල කැල්සියම් අඩංගු වන නිසා අස්ථි හා දත් ශක්තිමත් කිරිමට උපකාරී වේ. ඒ වගේම පාද හා අත් හිරි වැටීම අඩු කරයි.
(08) ප්රතිබැක්ටීරිය ගුණ රැසක ඇත.
වද මල් තේ වල විටමින් C අඩංගු වන අතර ඒය ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරිමට උපකාරී වේ. ඒබැවින් මෙය පානය කිරිමට සෙම්ප්රතිශ්යාව සහ උණ සමනය කිරිමට උපකාරී වේ.
තවද වදමල් තේ පානය කිරිමේන් සම රැලි වැටීම්, නොමේරෑ වයසට යාම, ආතරයිටිස් වැනි රෝග ඇති වීමේ අවධානම අවම කර ගැනීමේ හැකියාව ඇත. තවද නිදන්ගත දැවිල්ල අඩු කිරීමට මෙම පානය උපකාරී වන අතර තරබාරුකම, වඳභාවය හා දියවැඩියාව සමනය කර ගැනීමටත් සහය වේ. එපමණක් නොව එය සමේ නම්යතාවය පවත්වා ගනිමින් වයසට යාමේ සලකුණ මන්දගාමී කරනු ලබනවා.
සෞඛ්ය සම්පන්න ජීවන රටාවකට හර්බල් ටී එකකට සෙට් වෙන්න. පිරමීඩ් ටී බෑග් එකකින් ස්වාභාවික රසය නිදහසේ විදගන්න..
30 𝗧𝗲𝗮 𝗯𝗮𝗴𝘀
🌿 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗧𝗮𝘀𝘁𝗲
🚛 𝗜𝘀𝗹𝗮𝗻𝗱𝘄𝗶𝗱𝗲 𝗱𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗮𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲
𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
☎️ 0715642261
WhatsApp 0️⃣ 7️⃣ 6️⃣ 8️⃣ 4️⃣ 8️⃣ 1️⃣ 2️⃣ 3️⃣ 4️⃣

Product Queries (0)

Login Or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet

Ceylon Plaza | Elevate Your Online Shopping Experience

Welcome to Ceylon Plaza, where online shopping becomes an exhilarating journey of convenience, speed, and affordability in Sri Lanka. As the forefront multi-vendor system meticulously managed by the Industrial Development Board Sri Lanka, Ceylon Plaza invites you to explore an extensive array of chic, stylish, and timeless collections. From consumer electronics to home appliances, and spanning across various fashion genres, our platform ensures a diverse and satisfying shopping experience. With a commitment to quality, authenticity, and convenience, Ceylon Plaza features products exclusively from verified sellers across the country, offering you confidence in your purchases. Revel in the ease of ordering your desired items from the comfort of your home, and benefit from our reliable supply and logistic service that guarantees swift and secure deliveries. As a dynamic multi-vendor system, Ceylon Plaza thrives on collaboration, bringing together a myriad of sellers to provide a wide variety of products and competitive prices. Managed by the esteemed Industrial Development Board Sri Lanka, Ceylon Plaza stands as a symbol of credibility, assuring you a secure and efficient online shopping environment. Experience the future of online shopping at Ceylon Plaza – your ultimate destination for quality, variety, and unparalleled convenience. Happy shopping!